ලොවෙත් නැති වෙන්න කියල ගැහුව මං මෙන්න මෙහෙම
"ජීවිතේටම පණ වගේ ආදරය කරන කෙල්ලෙක්"
හික්...හික්...හික්...
ඔයාලම බලන්නකෝ මොකක්ද ප්රථිපලේ කියල.......
කෝ අනේ “ඉන්ටනෙට්” එක දාන්ට...
අපේ බ්ලොගර්ස්ලනං නෙට් එක දාන්නැත්තං
කොයිල් එකක්වත් පත්තු කොරනව ඇති නේද?...
ඔයාලට මතකද අර අපි පොඩි දවස්වල කියපු කවිය...
"මෙනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල ලියලා......."
මේ තමයි ඒකෙ රීමික්ස් එක...කියවලාම බලන්නකො කොහොමද කියල......
ඕං ඉතිං එකෝමත් එක රටක හිටියලු පුංචි පවුලක්...
ඉතිං මේ මහ දෙන්නා ගියාලු නගරෙ පදිංචියට...
වැඩි විස්තර ඔයාලම කියෝල බලන්නකො...
ඕං මටනං මනුෂ්‍ය ලොවෙං විතරක් නෙවෙයි යම ලොවෙනුත් නිව්ස් එනව....
මගෙ මූණු පොතේ නං යම ලෝකෙ කෂ්ටියත් ඉන්නවනෙ....
No comments:
Post a Comment