කැලුමගේ කොමාව,
හිතේ තියෙන දේ පොතේ ලියන තැන..........
Pages
නිවස
News
Wednesday, October 13, 2010
රේල් පීලි...
එදා අපි අත් අල්ලන්
මතකද ඔහේ ඇවිදන් ගිය හැටි
කවදාවත් එකිනෙක
හමු නොවන
රේල් පීලි මතින්..........
එහෙත් ඇයි අපට නොහැගුනේ
කවදාවත් හමු නොවන
රේල් පීලි මෙන්..........
අපේ ආදරෙත්
හරියට රේල් පීලි දෙකක් බැව්..........
..........කැලුම්..........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment